පාසලේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පින්ලන්ත මහාචාර්යවරයෙක් සහ මහාචාරවරියන් සිව් දෙනෙක් පැමිණි අතර පාසලේ ළමුන් සහ ගුරුවරුන් සමග සම්බන්ද වී ඔවුන්ගේ අත්දැකීම් බෙදා හද ගන්නා ලදී.
මෙහිදී පාසලේ උසස් පෙළ සහ ද්වීතික අංශ ඔවුන් විසින් නිරීක්ෂණය කරන අතර පැලසිටුවීමේ ව්‍යප්පෘතියක්ද කරන ලදී.





