|
1940-1941 |
පී.බී.කන්දේපොල |
|
ඔහු වසරක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1946-1950 |
ඩී.එම්.සුගතපාල |
|
ඔහු වසර 4ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1951-1963 |
එච්.එම්.කේ.බණ්ඩා |
|
ඔහු වසර 12ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1964-1971 |
එච්.එම්.ආර්.බණ්ඩාර |
|
ඔහු වසර 5ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1971-1973 |
කේ.එච්.ඩී.එස්.පෙරේරා |
|
ඇය වසර 2ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරිනියකි. |
|
1973-1974 |
එල්.කේ.ජයකොඩි |
|
ඔහු වසරක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1974-1978 |
ඩී.එන්.ඒ.චන්ද්‍රසේන |
|
ඔහු වසර 4ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1978-1993 |
එම්.ඩී.විජේතිස්ස බණ්ඩාර |
|
ඔහු වසර 15ක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
1994-1995 |
එස්.කේ.වී.පියවතී |
|
ඇය වසරක් අපගේ පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරිනියකි. |
|
1995-1999 |
එච්.එම්.හින්බණ්ඩා |
|
ඔහු වසර 04ක් අප පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
2000-2001 |
කේ.ඩී.ජේ.කොස්ගොල්ල |
|
ඔහු වසරක් අප පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
2001-2012 |
ඒ.එස්.විරසිංහ |
|
ඔහු වසර 11ක් අප පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |
|
2012-2022 |
එම්.එම්.මුණසිංහ |
|
ඔහු වසර 10ක් අප පාසල පවත්වාගෙන ගිය අතර I ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකි. |





