කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය

කුඹුක්ගැටේ

2023 "Upcoming school vacation for Christmas and A/L"

Sequence0100_00_39_12Still002.jpeg
Sequence0100_00_39_12Still002.jpeg

6 වසර සිට 9 වසර දක්වා කනිෂ්ඨ  අංශය සමන්විත වේ. සිසුන්ගේ විෂය  සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • දෙමළ
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • සෞඛ්‍ය
  • චිත්‍ර
  • පෙරදිග සංගීතය
  • නැටුම්
  • නාට්‍ය හා රංග කලාව