කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය

කුඹුක්ගැටේ

2023 "Upcoming school vacation for Christmas and A/L"

Sequence0100_00_39_12Still002.jpeg
Sequence0100_00_39_12Still002.jpeg
පාසල ආරම්භ වූ දිනය  1934
පාසල රජයට පවරා ගත් දිනය  1939.03.18
ජාතික පාසලක් වූ දිනය  1996.04.29
පාසල් වර්ගය  1AB
පාසල් අංකය  13603
සංගණන අංකය  24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය  අක් 07 1/2
පාසල පිහිටි පළාත  වයඹ පළාත
දිස්ත්‍රික්කය  කුරුණෑගල
කලාපය  ඉබ්බාගමුව
කොට්ඨාසය  ගනේවත්ත
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  ගනේවත්ත
ග්‍රාම සේවක වසම  සන්තානාගම 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  106
මුළු ශ්‍රේණි ගණන  13
මුළු පන්ති ගණන  42
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන  1154
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන  95
පාසලේ වර්ණය  දම් හා සුදු