කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය

කුඹුක්ගැටේ

2023 "Upcoming school vacation for Christmas and A/L"

Sequence0100_00_39_12Still002.jpeg
Sequence0100_00_39_12Still002.jpeg

ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය සා/පෙළ

10 වසර සිට 11 වසර මෙම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය සමන්විත වේ.උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය  සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

  • ගණිතය
  • විද්‍යාව
  • සිංහල
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • 1-කාණ්ඩය 
  • 2-කාණ්ඩය
  • 3-කාණ්ඩය
I-කාණ්ඩය  II-කාණ්ඩය  III-කාණ්ඩය 
ව්‍යාපාර හා ගිණුම්කරණය චිත්‍ර  තොරතුර හා සන්නිවේදන තාක්ෂණය 
භූගෝල විද්‍යාව පෙරදිග සංගීතය  කෘෂිකර් මය
පුරවැසි  නාට්‍ය හා රංග කලාව  ගෘහ අාර්ථික විද්‍යාව 
දෙමළ භාෂාව නර්තනය නිර් මාණකරණය
ජපන් භාෂාව සිංහල සාහිත්‍ය හා රසාස්වාදය   මාධ්‍යය
කොරියන් භාෂාව - සෞඛ්‍ය