කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය

කුඹුක්ගැටේ

2023 "Upcoming school vacation for Christmas and A/L"

Sequence0100_00_39_12Still002.jpeg
Sequence0100_00_39_12Still002.jpeg
ගුරු දින සැමරුම 2023

ගුරු දින සැමරුම 2023

යුනෙස්කෝ ආයතනය විසින් , ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබේ. අප පාසලේ ද ගුරු දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.

ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදු වූයේ එදිනයි. ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දා ය. ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි. ගුරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතයි. ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි. සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.

Latest News

ගුරු දින සැමරුම 2023

යුනෙස්කෝ ආයතනය විසින් , ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබේ. අප පාසලේ ද ගුරු දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.

2023 දෙතිස් ව්‍යංජන සහිත වෙසක් පෙරහැර පුරාණ කසාගල රජමහා විහාරස්ථානයට වැඩම කරවීම

2023 වසරේ වෙසක් පොහොය වෙනුවෙන් කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය සංවිධානය

පින්ලන්ත-සංචාරක-කණ්ඩායම-පැමිණීම

පාසලේ  අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පින්ලන්ත මහාචාර්යවරයෙක් සහ මහාචාරවරියන් සිව් දෙනෙක් පැමිණි අතර පාසලේ ළමුන් සහ ගුරුවරුන් සමග සම්බන්ද වී ඔවුන්ගේ අත්දැකීම් බෙදා හද ගන්නා ලදී.