පුවත් හා විශේෂ අවස්ථා
යුනෙස්කෝ ආයතනය විසින් , ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබේ. අප පාසලේ ද ගුරු දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.
2023 වසරේ වෙසක් පොහොය වෙනුවෙන් කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය සංවිධානය
පාසලේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පින්ලන්ත මහාචාර්යවරයෙක් සහ මහාචාරවරියන් සිව් දෙනෙක් පැමිණි අතර පාසලේ ළමුන් සහ ගුරුවරුන් සමග සම්බන්ද වී ඔවුන්ගේ අත්දැකීම් බෙදා හද ගන්නා ලදී.





