Non-Academic Achivements

  • 2023 වෙසක් පෙරහැර (පාසලේ සිට කසාගල පුරණ රජමහා විහාරයට ව්‍යංජන තිස් දෙකක පුජාව හා සංස්කෘතික අංශ ඇතුළත් පෙරහැරක් පවත්වනු ලබයි)
  • සෑම දිනකම එක් එක් ශ්‍රේණිවලින් උදෑසන සම්බුද්ධ පුජාව පැවැත්වීම සහ සංඝරත්නය උදෙසා දානවස්තු පුජාව පැවැත්වීම
  • සති පාසල වැඩසටහන (මානසික සංහිදියාව උදෙසා) සෑම අගහරුවදා සහ සිකුරාදා දිනකම පැවැත්වීම
  • විහාර මන්දිරේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම
  • විශ්‍රාමලත් විදුහල්පති,නියෝජ්‍ය නියෝජ්‍ය විදුහල්පති ගුරුමහත්ම,මහත්මීන් ඇගයීම
  • පරිසර නියමු ව්‍යාපෘතිය
  • මත්ද්‍රව්‍ය නිවාරණ සම්මන්ත්‍රණය