අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
පසෙකින් ගන මූකලන් කැලෑ රොදකින්ද අනෙක් පසින් කුඹුක්ගැටේ වාරිපොල මාර්ගයටද අතර මැදිව පිහිටා ඇති සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. දරුවන්ට කියවීම ඇති කරනු ලබන පුස්තකාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් හෙබි විද්‍යාගාරය, ගෘහ ආර්ථික විද්‍යා අංශය, සෞන්දර්ය ඒකකය, කෘෂි ඒකක, මෙන්ම පාසල ජනප්‍රිය මෙන්ම ප්‍රදේශ තුළ බබළන පාසලක් බවට පත් කළ තාක්ෂණික පීඨය කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ අභිමානය පසක් කරනු ලබයි.






